Clixsense වලින් අසීමිතව මුදල් හොයමු.(සියලු දේ සරලව.)
අද මම කියල දෙන්න යන්නේ ClixSense හරහා අසීමිතව මුදල් හොයන හැටි...... වැඩි කතා නැතිව වැඩේ පටන් ගමු....(සියලු දේ සරලව)
01. පළමුව පහත Banner එක Click කරන්න.
02 පහත රුපය අනුගමනය කරන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjN5fLWJB2hGAT0ZgbCex0xbVp-2kWBbA0TrdPGiKpVpzkKFy45ePQHclrJP956DWKCZ2gNgTWSoP_viJqATZiJAEUmMh9A_aQ8Sa_6_5Vrc18IhqfyVNkvaG6M23anfJE037_UoAUnFs/s400/ddd.jpg)
තවමත් නොතේරෙන අය ඉන්නවනම් මේ Video එක හරහා වැඩේ ගොඩ දාගන්න.....!
03.පසුව පහත රුපයේ පරිදි ෆෝරම් එකක එනවා.මම හිතන්නේ..ඔයාලට Twickerz ගැන මුලික දැනුමක් දුන්නනේ..ඉතින් මේක මම අමාරුවෙන් ටයිප් කරන එක අනවශ්‍යයි..නමුත් මම ඔයාල වෙනුවෙන් කැපවීමක් දරලයි තියන්නේ..ඉතින් මම පහත රුපය සිංහලෙන් ෆිල් කරන්න ඕනෙනම් ඔයාලම මට කියන්න..එතකොට මම එක දමන්නම්... ඕනේ නම් විතරයි හොදේ.......!
04..හරි මේක පිරුවම ඔයාලට ඔයාගේ Email එකට confirm Link එකක් එනවා. ඒ Confirm Link එක Clcik කලාම වැඩේ හරි..ඒ කියන්නේ... ඔයාලට මේ ගිණුම ආරම්භ වෙනවා..දැන් අපි බලමු කොහොමද මේ ගිණුමට ඇතුල් වෙලා මුදල් හොයන්නේ කියල....
05. පහත රුපයේ පරිදි Clixsense Account එක වෙත පිවිසිය හැකිය......(ඔබ ලබා දුන් User Name & Password) භාවිත කරන්න.....
06..පසුව ඔයාලට පහත රුපයේ පරිදි View Ads කියන එක ලබා දෙන්න ඕනේ..මොකද ඒවා තමා ඔයාලට මුදල් ගෙවන්නේ.... පහත රුපය අනුගමනය කරන්න....
07...පසුව ඔයාලට පහත රුපයේ පරිදි ඇඩ් ඒවා පෙන්නවා....ඔයාලට තියන්නේ. හිමින් සැරේ මේ ඇඩ් එකක් Click කරලා බලන් ඉන්න....(ඇඩ් නරබන අතරවාරය තුල කිසිවක් නොකරන්න...එම පිටුවේම රැදී සිටින්න...)
පසුව ඔයාලට එනවා පින්තුර කිහිපයක්...පුංචි ප්‍රශ්නයක් අහලත් තියනවා....ඔයාලට තියන්නේ..ප්‍රශ්නෙට අනුව උත්තරේ දෙන එකයි.."Click on the Cat
Find below where the Cat is to continue" ඕක තම බොහෝ දුරට දෙන්නේ..... පහත රුපය අනුගමනය කරන්න..
Cat ව Click කලාම එයාල අපිට වෙලාවක් දෙනවා.. ඒ වෙලාව ඉවරවෙන තුරු ඔයාල එකේ ඉන්න ඕනේ..!
පසුව ඉත්න් මෙහෙම කියයි...
"Your click has been validated
You've just been credited $0.001"
ඔහොම කිව්වට පස්සේ විතරක් ඔය ටැබ් එක Close කරලා අනිත් ඇඩ් ඒවත් ඕවා වගේ බලන්න....හෙහෙ..
කම්මැලි නැතුව වැඩේ කරන්න හොදේ...! තවමත් මේක තේරුනේ නැති අය ඉන්නවනම්...පහත Video එක
අනුගමනය කරන්න..!
වැඩේ එහෙනම් හරිනේ.....( මේකෙන් හුගක් මුදල් හොයන්න පුළුවන්..) මම ඔයාලට කියල දෙන්නම් මේකේ කොහොමද වැඩිපුර ගානක් හොයන්නේ..කියල..ඉදිරි සතියෙදී.......Coming Soon.......!
ඔබට යම්කිසි ගැටළුවක් ඇත්තම් අප සමග සම්බන්ද වී ඔබට එය නිරාකරණය කර ගත හැකිය......(Comment Box ) භාවිත කරන්න....!
hoday kollo post eka mata nam habay clicksense allanne na........
ReplyDeleteay ehama kiyanne kollo...hodata karnna yanna..mahansiyen prathipalaya labei..thnkz
ReplyDeleteFacebook eken salli hoyanna kemathi kattiya innawa nam me site eke reg wenna..
ReplyDeletehttp://bit.ly/Yh0ulQ
Please enter only latin letters (e.g. a-Z, ã, é, ç).
ReplyDeletemeka enawane kohoma fill karth. ekata mokada karanne?
yalu oyata example deela thiyanwa ( ENLISH A-Z) walin pamanak awashya kotuwa fill karanna..ethakota hari ..!
ReplyDeleteeka thamai yalu awla. dots tikath ain kara. puluwan hama widiyatama try kara. eth eka enawa. oyage number 1k denawada cl karannam.
ReplyDeleteok mata oyage email eka send karana.
ReplyDeletemama mage contact ewa laba dennam..!