![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1q3rNy3-1-toqoLN47FusW-Xu4oXL9SM-vbkp-H4758B2AJFNaZiJsUhk3-HisgPQz3iSHmTtVe6kGuj6fcFkB3wxcDYREgueO5SSWwBh-MescVtgUGuzkumGgZVh-97cGhqBR9ettuE/s320/article-new_ehow_images_a08_a0_pp_delete-pending-friend-requests-facebook-800x800.jpg) |
Pending Request
|
හදුන්වා දීම: හොදයි ඔයාල මුහුණු පොතේ ඉන්නකොට ඔයාලට Friend Request දාගෙන දාගෙන යනවා...හි හි..කව්රුත් කැමතියි නේ යාලුවෝ ටිකක් වැඩි කරගන්න ඉතින් මෙහෙම Request දානකොට පමණක් වෙලාවට Block කරනවා...එකත් ඇත්ත..මම ඉදිරි ලිපියකින් කියන්නම් කොහොමද බ්ලොක් නොවී Friend Request දාන්නේ කියල...ඉතින් මම කියන්න හදන්නේ මේකයි..ඔයලා මම කිව්ව විදියට අමාරුවෙන් Request දාගෙන ගියත් පමණක් අය ඒක Accept කරන්නේ නැ.. :( අන්න එහෙම Accept නොකරන අය කව්ද කියලා දැන ගන්න පුළුවන්
මෙතනින් ගියොත්.....! එහෙනම් ඔයාලට ජය...!
Thank's.
ReplyDeleteThanks for Your Comment "Asantha"
ReplyDelete