Far Cry පරිගණක ක්‍රීඩාව
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHBs_6yF9ohXbnqROn6-9hD7WPmNLgCjszGmDtMdQWnlcpbtbDBseGR1KcoU_-wbjLF_z3fEFqI04DgopTu0hp4-3X0ZXgf-as7gHyg7xh2IAJAhFhhvaAKvClJTlhOpH9GQ4FTB8nyGU/s320/Far_Cry_Coverart.png)
මෙම ක්‍රීඩාවේ ප්‍රදාන චරිතය ලෙස Jack Carver හැදින් විය හැකිය...ඔබට පාලනය කිරීමට සිදුවන්නේ මොහුය..මොහුගේ එකම පරමාර්ථය වන්නේ තමන්ගේ පෙම්වතිය සොයා. කැලයක් මැදින් ගමන් කර ඉදිරියට පැමිණෙන බාධා නිරාකරණය කරමින් තම මෙහෙයුම දියත් කිරීමයි.
මෙම පරිගණක ක්‍රීඩාවට ඔබගේ පරිගණකයේ අවම සුදුසුකම් තිබිය යුතුය..
Supported OS: Windows® 98SE/2000/XP (only)
Processor: AMD Athlon? 1 GHz or Pentium® III 1 GHz
RAM: 256 MB
Video Card: 64 MB DirectX® 9.0b-compatible graphics card
Sound Card: DirectX® 9.0b-compatible PCI card
DirectX Version: DirectX 9.0b (included on disc)
CD-ROM: 4x DVD or 16x CD-ROM
Hard Drive Space: 4 GB
Multiplayer: Broadband with 64 Kbps upstream to play (512 Kbps upstream to host 8 players)
මෙම පරිගණක ක්‍රීඩාවට නිර්දේශිත සුදුසුකම්
මෙය අතරින් ඔබගේ පරිගණකය මෙම ක්‍රීඩාව සදහා වැඩිම සුදුසුකම් ලබයි. Supported OS: Windows 98SE/2000/XP (only) Processor: AMD Athlon 2400-3000+ or Pentium 4 2-3 GHz RAM: 512-1024 MB Video Card: 128 MB GeForce 4 128 MB to GeForce FX 5950; ATI Radeon 9500-9800 XT Sound Card: Sound Blaster® Audigy® series DirectX Version: DirectX 9.0b (included on disc) CD-ROM: 8x-16x DVD or 32x CD-ROM Hard Drive Space: 4 GB Multiplayer: Broadband with 64 Kbps upstream to play (512 Kbps upstream to host 8 players) |
0 comments:
යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)