හැරී පොටර් පළමු කොටස (Harry Potter and the Sorcerer's Stone)

යාලුවනේ..කොහොමද..මගේ සයිට් එකේ මම කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි පිළිබද විතරක් නෙවෙයි කියල ඔයාල දන්නවා ඇතිනේ.....(බහගත කරගැනීම වෙනුවෙන් වෙනම පැත්තකුත් තියනව....) ඉතින් ඔය මේ පිවිසිලා තියන්නේ "Films නොමිලේම බාගමු" කියන එකට....අද මම ඔයාලට මුලින්ම දෙන්නේ කව්රුත් දන්නා J.K Rowling අතින් ලියවුනු එහෙමත් නැත්තම් ලෝකයේ විශිෂ්ට සම්මානයන්ගෙන් පිදුම් ලැබූ දැනට ලෝකයේ ප්‍රසිද්දම චිත්‍රපට මාලාව..Harry Potter.(මෙය කොටස් 7කින් සමන්විත වේ...) මම අද ඔයාලට දෙන්නේ හැරී පොටර් කතා මාලාවේ..පළමු කොටස......නමින්."Harry Potter and the Sorcerer's Stone" වේ.....

හදුන්වා දීම......!

මායා ලෝකයේ ගැන ලියවුනු පොතක් ලෙස මෙය සදහන් කල හැකි අතර..ඉතාමත් දරුණු පුද්ගලයෙකුගේ ක්‍රියාවන් පිළිබද මෙහි සදහන් කරයි...Harry Potter නම් කුඩා දරුවා ගේ වික්‍රමයන් පිළිබද ලියවුනු මෙම කෘතියේ ත්‍රාසජනක සේදුවීම් පෙළක් ඇතුලත් වේ....

පහතින් මෙම චිත්‍රපටය බාගත කරගැනීම් සිදුකරගන්න.........( ඔබගේ අදහස් අපට එකතු කරන්න...)

Photo of Milford Sound in New Zealand!

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)