Logo Maker ( සුපිරියටම ලෝගෝ හදමු)

 
සුබ දවසක් වේවා. කව්රුත් දන්නවනේ ඉතින් මේ ලෝගෝ කියන්නේ මොකක්ද කියල? නොදන්නා අය ඉන්නවනම් එයාල වෙනුවෙන් මේක පොඩ්ඩක් විස්තර කර දෙන්න මම තීරණය කළා

මෙන්න මෙකයි යාලුවනේ මේ ලෝගෝ කියන එකෙන් අදහස් කරන්නේ :

අපි හිතමු යම් කෙනක් අන්තර්ජාලය හරහා හෝ. අන්තර්ජාලයෙන් බැහැරව යම් ව්‍යාපාරයක් ආරම්භ කළා කියල. අන්න ඒ ව්‍යාපාරය සදහන් නමින් අපි (ICON) එකක් හදනව. උදාහරණයක් ඕනේ නම් පහත රුපය බලන්න
 

ඉතින් මෙන්න මේ වගේ ලෝගෝ හදා ගන්න එක එක softwares පාවිච්චි කරනව. (phtoshop, illustrator,) ඒ අතරින් ප්‍රදාන තැනක් ගන්නවා. හැබයි හුග දෙනෙක්ට මේ දැනුම නැහැ.එහෙම අයට මේ මෘදුකාංගය භාවිත කරලා තමන්ගේ ලොගෝ නිර්මාණය කරගන්න පුළුවන්.  Facebook, Twitter,Myspace, පාවිච්චි කරන අයට මේක ගොඩක් වැදගත්.

හොද පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති කියල හිතනවා. එහෙනම් මෙතනින් Download කරගෙන වැඩේ කරගෙන යන්නකෝ..හැම කෙනෙක්ටම ජය වේවා.

POST BY : GISHAN SANDARUWN ( DJ RUSH)

 

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)