Twickerz හරහා වැඩිපුර මුදලක් සොයාගැනීම.(Refferals භාවිතය.)

Twickerz හරහා වැඩිපුර මුදලක් සොයාගැනීම.(Referrals භාවිතය.)

(සැලකිය යුතුය: Refferal භාවිතය ගැන සියලු දේ ඉදිරියේදී සාකච්චා කරන කරනු ලැබේ..) 



ඉත්න් කොහොමද යාලුවනේ..මම හිතනවා ඔයාල Twickerz වලින් හුගක් හොයල ඇති කියල..මෙහෙම කිව්වට සොරි...හික්ස්..කම්මලියොන්ට නම් මේක කරන්න බැ..දෙයක් ලබා ගන්න අපි කැපවීම් කරන්න ඕනේ..නැත්තම් ඒ දෙයට සොරි.කොම්...හිහි..අද ඉතින් මම හිතුව ඔයාලට මේ Twickerz හරහා වැඩිපුර අදායමක් හොයන හැටි කියල දෙන්න....මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ Referral භාවිතය කියල... මේ Referral හුගක් හදාගත්තාම ඔයාලට මේ සයිට් එකේ Premium Membership ලැබෙනවා.එතකොට දවසකට එන ads ප්‍රමාණය වැඩි වෙනවා..එතකොට දවසකට ඔයාට ලොකු ගානක් හොයන්න පුළුවන්.එහෙනම් බලමු නේ කරන්නේ කොහොමද කියල....! (සියලු දේ සරලව.)..

01.පළමුව ඔබගේ Twickerz ගිණුම වෙත පිවිසෙන්න.....! 

02.දෙවනුව පහත රුපයේ පෙනෙන පරිදි Account User Name මත Click කරන්න..


 රුපයේ පෙනෙන පරිදි

03 පසුව මම Twickerz ආරම්භක ලිපියේ  සදහන් කල රුපයක කොටසක් මම පහත දමන්නම් එය අනුගමනය කරන්න....සම්පුරණ රුපය නැරබීම සදහා මෙතන කරන්න...


04.වැඩේ තෙරුනනේ.නොතේරෙන දෙයක් තියෙනම් පහත Comment Box භාවිත කරන්න නැත්තම් අපව හරහා පෞද්ගලිකව සම්බන්ද වෙන්න..ඉතින් අපි Twickerz වලදී මේකට කියන්නේ  Promotional Tool එක කියල...(රුපය නිවැරදිව බලන්න...) Referral කියලත් සාමාන්‍යයෙන් කියනවා.. ඔයාට තියන්නේ දැන් රුපයේ පරිදි මේ Promotional Tools (Invite Friends) කියන එක ලබා දෙන්න...

04. එවිට පහත ආකාරයෙන් ඔයාලට දක්නට ලැබේ......

සියලු දේ සරලව (පහත)
දැන් ඉතින් මේ දේවල් සරලව හදුනා ගනිමු..මොකද ඔයාල මේකේ ඉදිරියට යන්න මේවා දන ගන්න ඕනේ....
අපට Refferal එකතු කර ගන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්..(ඉහත රුපයේ ඇති එක් එක් කොටස් මම පහත එකින් එක විස්තර කරන්නම්.)

01.Your Referral Link: (ඔබගේ ගිණුමට අදාල Link එකක් තියනව...එක ඔයාලට ක්‍රම කිහිපයක් මගින් කරන්න පුළුවන්.)

Referral Link උදාහරණයක් : https://www.twickrz.com/?ref=gishan6710

මෙම ලින්ක් එකෙන් කරන්නේ කුමක්ද...?

මේකෙන් කරන්නේ මේකයි...ඔයාලට තනියම මේ වැඩේ කරන්න බැනේ..ඉත්න් තව අය එකතු කර ගත්තම් වැඩේ ලෙහෙසියි..ඒ කියන්නේ ඔයාලට ලැබෙන ගැන හුගක් වැඩි..ඔය හිතන්නකෝ ඔය මේ ලින්ක් එකෙන් ඔය හුගක් කට්ටිය එකතු කරගත්ත කියල..ඔයාට ටික දවසක් යනකොට වැඩේ තේරෙනවා..ඔයාට ලැබෙන ඇඩ් ගැන වැඩිවෙනවා..එතකොට ලොකු මුදලක් හොයන්න පුළුවන්....

ඉතින් කොහොමද මේක කරන්න තියන්නේ....?

මෙන්න මෙහෙමයි පුංචි දෙයයි ඔයාට කරන්න තියන්නේ...ඔයාල ඉස්සෙල්ල මෙම ලින්ක් එක කොපි කර ගන්න ඕනේ..ඒ සදහා ඔයාගේ ( Select link- your keyboard press Ctrl+C) නැත්තම් ඔය කැමති විදියකට කරන්නකෝ...

පසුව ඔයාට සිද්දවෙනවා මේ ලින්ක් එක තැනින් තැන දාන්න..

කොහෙටද ඉතින් මේක දන්නේ...?

ඔයා ඉන්ටෙර්නෙට් යුස් කරනවානම් ඔයාට තියන්න ඕනේ Social Networks එක ඉත්න් අනිවාර්යෙන්ම තියෙන්න එපැයි.


  • Facebook-(ඔබගේ Facebook ගිණුමට මෙය දාන්න පුළුවන් (Status,Groups,Pages)...ඔයා ඉස්සෙල්ල මේකට Description එකක් හදන්න ඕනේ..
උදාහරණ : කොහොමද යාලුවනේ...ඔන්න මම ගේනවා නියම සයිට් එකක්....ඔයාලත් බලන්නකෝ..කරලම.. අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමති අය වෙනුවෙනුයි  මේ සයිට් එක මම ගෙනවේ මේ සයිට් එක හොදට ගෙවනවා...
Warning: (මෙයට ඔබගේ අදහස් එකතු කරන්න මෙය දල සැලැස්මක් පමණයි.....)

  • Twitter
  • My Space
  • ඔබ තව තවත් Social Networks භාවිත කරනවානම් ඒවාටද දමන්න..
02. Banner URL:( ඔබවෙනුවෙන් වෙනම Banner එකක් ඇත... එය ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැකිය...

ඉතින් මේකෙන් මොකක්ද කරන්නේ..?

ඔයාලට Blog,Web Site තියේනම් මේක දාන්න පුළුවන්....

03. HTML: (මෙයත Blog,Web sie සදහා නිර්මාණය කරගත හැක..)

දැන් ඉතින් මේ ක්‍රම වලින් කව්රු හරි මේ ගිණුමක් ආරම්භ කරලා..ඇඩ් නරබුවොතින් ඔයාලට ගානක් ලැබෙනවා...ඒ ගැන ඉදිරියේදී කතා කරමු ....

අවසානයි..............
ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියේනම්..Commet Box භාවිත කරන්න........(අපගේ සයිට් එක පිළිබද ඔබගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න...)









0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)