ඔබගේ Pen Drive එක Command Prompt හරහා Format කරමු.( සියලු දේ සරළව)

සුබ දවසක් වේවා...! ඉතින් යාලුවනේ අද මම අරගෙන අවා ඔයාලට පුංචි ට්‍රික්ස් එකක් ...! වැඩි කතා නැතුව වැඩේට බහිමු නේ? (සියලු දේ සරළව)



01.ඔබගේ Pen Drive එක පරිගණකයට සම්බන්ද කරන්න....!

ඔබගේ Pen Drive එක පෙන්වන letter එක , එහෙමත් නැත්තම් Driver letter මතකයේ තබා ගන්න..

මම උද හරණයක් ලෙස (D) letter එක ගන්නම්...!

02. පසුව ඔයාල පහත පියවර අනුගමනය කරන්න....!

Go to Start - All Programs - Accessories - Command Prompt

03. පසුව පහත රුපයේ සදහන් කළු පාටින් කොටුවක් දිස් වෙයි...




04. මෙහි බොහෝ දුරට සදහන් වී ඇත්තේ "c:/documents and settings" ලෙසය... පසුව මෙය ඉදිරියේ "format D: ලෙස සදහන් කරන්න...

"සැලකිය යුතුය:- "මෙහි D ලෙස සදහන් කර ඇත්තේ..මම ලබා දෙන උදාහරණයකි...ඔබගේ Driver letter එක මෙතනට යොමු කරන්න..."

පසුව ඔබගේ යතුරු පුවරුවේ ඇති "Enter" යතුර ඔබන්න...ඉන් පසු ලැබෙන ප්‍රතිපලයෙහි Y අකුර ලබා දෙන්න..!

දැන් වැඩේ හරි .....!

ඔයාලට මොනවා හරි අව්ලක් තියනවනම් මට නොකිය ඉන්න එපා....!

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)