Facebook එකේ ඔබ දාපු Request Accept නොකලද? කව්ද ඒ?

Pending Request

හදුන්වා දීම: හොදයි ඔයාල මුහුණු  පොතේ ඉන්නකොට ඔයාලට Friend Request දාගෙන දාගෙන යනවා...හි   හි..කව්රුත් කැමතියි නේ යාලුවෝ ටිකක් වැඩි කරගන්න ඉතින් මෙහෙම Request දානකොට පමණක් වෙලාවට Block කරනවා...එකත් ඇත්ත..මම ඉදිරි ලිපියකින් කියන්නම් කොහොමද බ්ලොක් නොවී Friend Request දාන්නේ කියල...ඉතින් මම කියන්න හදන්නේ මේකයි..ඔයලා මම කිව්ව විදියට අමාරුවෙන් Request දාගෙන ගියත් පමණක් අය ඒක Accept කරන්නේ නැ..  :( අන්න එහෙම Accept නොකරන අය කව්ද කියලා දැන ගන්න පුළුවන් මෙතනින්  ගියොත්.....! එහෙනම් ඔයාලට ජය...!



2 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)