Crysis පරිගණක ක්‍රීඩාව


යාලුවනේ...කොහොමද..ඉත්න් හැමදාම අලුත් දෙයක් අරගෙන එන මම අදත් අලුත් දෙයක් අරගෙන අවා ..ඉත්න් වෙන ගේම් වගේ මේ ගේම් එකට කියන්න මුකුත් නැ..හුගක් 3ඩ්, ඇක්ෂන් .වගේ දේවල් තියන.හොද ගේම් එකක්..මේ පලවෙනි කොටසයි..කොටස් 3කින් සමන් විත මෙම ගේම් එක පහත පරිගණක උපාංග  අවශ්‍ය වේ.....!

Minimum requirements
OS - Windows XP or Windows Vista
Processor - 2.8 GHz or faster (XP) or 3.2 GHz or faster* (Vista)
Memory - 1.0 GB RAM (XP) or 1.5 GB RAM (Vista)
Video Card -256 MB**
Hard Drive - 12GB
Sound Card - DirectX 9.0c compatible

Source(s):


මේ වගේ දේවල් ඕනේ මේක Play කරන්න...

Photo of Milford Sound in New Zealand!

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)