Neo Bux වලින් පහසුවෙන් මුදල් හොයමු (සියලු දේ සරළව.)

ඉතින් ඉතින් යාලුවනේ..කොහොමද ඔයාලට..හොදින් ඇති කියල හිතෙනවා.අද මම ඔයාලට කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි කියල දෙන වෙන කතාවක්.හුගක් අය මේ ගැන දන්නවත් ඇති.නමුත් දන්නේ නැති අයත් ඉන්නවනේ..එයාලට මම සරළව මේ  Neobux ගැන කියල දෙනවා....

අහ්හ් තව දෙයක් කියන්න ඕනේ....! මම කලින් කිව්වා වගේ (  මේ දේවල් කම්මලියෝන්ට කරන්න බැ, උන් දන්නේ හැමදාම එකම දේ කරන්න.මට හොද හොද අදහස් මුහුණු පොත හරහා ලැබුන... පමණක් අය එක එක කට කතා කියලත් තිබුන..අව්ලක් නැ..කම්මලියෝන්ට කරන්න බැ...කොහොමත් මේවා..ඉත්න් මම මේ සයිට් වලින් මුදල් උපයන නිසා තමයි ඔයාලට මේවා කියල දෙන්නේ...( සරළව) මගදී අතහැරලා දන්නේ නැ....... ඒ තියන විශ්වාශය මතයි ඔයාල තවමත් අප සමග එකතු වෙලා ඉන්නේ....නිකන් කාලකන්නින්ට මේවා කොහොමත් කරන්න බැ..සොරි අහ්හ්...හි හි....  හෝ හෝ දැන් ඇති..නේ...අපි බලමු කොහොමද Neobux හරහා මුදල් උපයන්නේ කොහොමද කියල...


හොදයි නේ..එල එල. අපි දැන් බලමු කොහොමද මේ Neobux ගිණුමක් හද ගන්නේ කියල...සරළව සියලුදේ කියාදෙන බැව්න් සියලුම කොටස් කෙරෙහි ඔබේ අවදානය යොමු කරන්න.


01.Neobux Account එකට  Register වීම සදහා පහත රුපය Click කරන්න..

02.පසුව පහත රුපය පරිදි Neobux එකේ ප්‍රදනතම මුහුණත දක්නට ලැබේ..

03.පසුව ඔබ මෙහි ගිණුමක් ස්ථාපනය කල යුතුය...(Register) ඉහත රුපයේ සදහන් කොටසක් මම පහත දමන්නම්..ඔබ ඒ කොටසට අදාල ස්ථානය වෙත ගොස් එහි ඇති "Registor Now" ලබා දෙන්න....


04.පසුව පහත පරිදි ඔබට ලබාදෙන ඔබගේ දක්ත සටහන පුරවන්න..


05. දැන් වැඩේ හරි ... ඔයාලට තියෙන්න මේකෙන් දැන් ads නරබල මුදල් හොයන්න...Neobux පළමු පියවර දැන් අවසන්..ඉදිරියේදී අපි මේ neobux වලින් මුදල් උපයන හැටි බලමු.......

ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් මේ ගැන..පහත Comment Box භාවිත කරන්න....



3 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)