අන්තර්ජාලයෙන් මුදල් ඉපයිඉමට පෙර මෙය කියවන්න..!


Sweet Rush Deejays
(නීත්‍යනුකුලව අන්තර්ජාලයෙන් මුදල් උපයන්න)

යාලුවනේ මම Sweet Rush Deejays තුලින් ඔයාලට ගෙනාවේ සොෆ්ට්වෙයා විතරයි නේද..... මම ඔයාලට දුන්නු ඒ සොෆ්ට්වෙයා වල කිසිම හොර බොරුවක් නැ නේද....... Sweet Rush Deejays කියන්නේ ලංකාවේ තියන DJ වලින් දැනට අංක එකේ (1st rank) DJ සයිට් එක Sweet Rush Deejays ගේ තවත් වැඩක් අරගෙන අදත් මම අවා.

(සැ:යු) මෙම සයිට් එකෙහි පලකිරීමට යුතුව ඇත්තේ DJ Vision පමණක් බවත්, අප මෙම සයිට් එකෙහි නීත්‍යනු කුලව පල කරන අන්තර්ජාලයෙන් මුදල් (E- Mony) එපයීම ගැන තොරතුරු වෙනත් සයිට් එකක පල නොකරන බවත්,එසේ කළහොත්, අදාළ සයිට් එක කෙරෙහි යම් ක්‍රියා මාර්ගයක් ගන්න බවත්, කාරුණික දන්වා සිටිමි.

• ඔබත් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ගිහින් රැවටුනද.....?
• ඔබට අන්තරජාලයෙන් මුදල් උපයන (Basic Foundation ) කියා දී මගදී ඔබව අත්හැර දැමුවීද..?
• බොරු සයිට් වලට ගොස් ඔබගේ වටිනා කාලය නිකරුනේ කා දැමුවද..?
• ඔබට (Sign Up) වීමට කියා බොරු refferal Link Attech කලාද.

යාලුවනේ තවත් රැවටෙන්න එපා................

උද: (DJ කෙනෙක් කවදාවත් Song එකක් Mixing Generate කරන කොට මගදී නවත්තල යන්නේ නැනේ. ෆුල් සිංදුවම ගහනවා.. ඒ වගේ තමයි කවදාවත් ඔයාලව අපි මගදී අතහරින්නේ නැ....
“ඔබට මුදල් එපයීමෙ දී යම් කිසි තැනක් නොතේරෙන්නේද අප සමග සම්බන්ද වී එය නිරාකරණය කරගැනීමට පුළුවන්....(Contact Us, Commet Box)

Internet Money (E- Money) සරලව අපි පටන් ගමු නේ එහෙනම්......
බය වෙන්න එපා මෙම සයිට් එකෙන් දෙන තොරතුරුවල කිසිම අසත්‍ය තාවයක් නැ....
සැ:යු “ ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවීම රදා පවතින්නේ ඔබේ කැපවීම හා උනන්දුව මත බව කාරුණිකව සිහිපත් කරමි.” ඔබේ ජයග්‍රහණයට ඔබ කැපවීම් කරන්න.

Let’s Go... Buddy..! අපි දැන් වැඩේට බහිමු.....!

4 comments:

  1. mata neobux eken cash out karana hati kiyala denawada??

    thawath parshnayak thiyenawa...mage neobux account eke another user using ur ip address kiyala wetenawa..help mee plzz

    ReplyDelete
  2. wisuddhi.... බොහොම හොඳයි ..ඔව් මම මේකේ කෑෂ් අවුට් කරන හැටි මුල ඉදලම කියල දෙනවා..ඒ ගැන බය වෙන්න එපා.....!

    oyage IP eken oya account 2k hadnna giyada...?
    naththam oyage Pc eken kawru hari meka haduwada?
    naththam oya hadala dunnada?

    mehema kiyann hugak hethu thiyanwa..mcahan

    oyata mama me problem eka wisadala dennam mawa email conect karaganna..thank you..(email-rushgishan@gmail.com)

    ReplyDelete
  3. Another user using your IP address already
    viewed this advertisement in the last 24 hours...

    machan matath mehema anawa. my email. pradeep.chinthaka63@gmail.com

    ReplyDelete
    Replies
    1. machan chinthaka.. methana thiyanne IP addres case eka..
      Oyata one nam mama IP adress Hide karala game eka gahana hati kiyala dennam..
      mawa Privet meet wenna.. ( odeskorders@gmail.com)
      Thank you

      Delete

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)