(Payza) ( අන්තර්ජාල බැංකු ගිණුම.)

(Payza) ( අන්තර්ජාල බැංකු ගිණුම.)

යාලුවනේ මේ “Payza” කියන්නේ අන්තර්ජාලයේ තියන මුදල් (ගන්න,මුදල් ඉතුරුම් සිදු කරන) Bank Account එකක්. අපිට මෙම Account එක හුගක් ම වැදගත් වෙනවා ඉදිරියට..මොකද කිව්වොත් අපි ඔයාලට කියල දෙන්න යන්නේ විශේෂයෙන්ම“Advertisement Clicking”. ඒ කියන්නේ දැන්වීම් නැරබීමේ සයිට් ඒවා.... අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඉතින් මේ අපි නරබන Advertisement ඒවාට ඒ සමාගම් වලින් මුදල් දෙනවා. ඒ ලැබෙන මුදල් අපගේ රටට ගන්න තියන (withdraw) ලේසිම විධිය තමා Payzaකියන්නේ. මුදල් හොයන ඔයාලට මේ Account එක අනිවාර්යෙන්ම තියන්න ඕනේ.. Payzaහදන්න හුගක් ලේසියි.. ඔයාල මම ඔයාලට පියවරෙන් පියවර Payza Account එකක් හදන හැටි කියල දෙන්නම්.

මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණු කියපයක් ඇත.........

· නිවැරදි තොරතුරු ඇතුලත් වී තිබීම. (නම,ලිපිනය,රට,)

· Postal Code එකෙහි නිරවද්‍යතාවය

· E-mail ලිපිනය ( දැනට ක්‍රියාත්මක වන එකක්)

· (+18) වයස අවරුදු 18ක් වීම වැදගත් කරුණකි... වයස ප්‍රශ්නයක් නම් ඔබගේ ගෙදර සිටින වෙනත් සාමාජිකයකුගේ නමින් Payza Account ගිණුම සකස් කරන්න... නැත්තම් ඔබගේ තොරතුරු ඇතුලත් කර වයස වෙනස් කරන්න.... කිසිම අව්ලක් නැ..

බය උනාද...? කිසිම දෙකට බය වෙන්න එපා අපි එකින් එකට මේවා ඔයාලට කියල දෙනවා....

තව දෙයක් කියන්න තියනවා අපේ මල්ලිලාට.. Payza Account හදන්න +18 වෙනකන් ඉන්න ඕනේ අය ඉන්න. කිසිම අව්ලක් නැ... මොකද ඔයාලට Internet Money (e-money) Site වලින් ලැබෙන මුදල් ඒ Site වලම තියාගන්න පුළුවන්.. කැමති දවසක Payza Account වලට දාන්න පුළුවන්...

මම කිව්වා දේවල් නිවැරදිව තේරුණා කියල මම හිතනවා... අව්ලක් නම් මට කියන්න.. ඕනෙම දෙයක්..හොර බොරු නැති එකම අඩවිය .... අපි ගැන විශ්වාස කරන්න.

දැන් අපි Payza Account එකක් හදමු....... (සරලව සියලු දේ)

01.ඔයා දැන් මෙතන Click කරන්න

පසුව ඔයාට මෙහෙම එකක් පේනවා ඇති.... හරිනේ.. ඔය ඔතන "Sign-Up now" කියන එක Click කරන්න.

02.. පසුව ඔයාට තව menu එකක් එයි (පහත රූපය)

03. ඔය රුපයේ තියන "Personal Starter" කියන එක ලබා දෙන්න. තේරුණා නේ..?

04. පසුව තව menu එකක් එයි....ඔයාල මෙතන Click කරලා මේ රුපයේ විදියට fill කරන්න.ඔයාලගේ දේවල් දාල fill කරන්න
(රුපය අපැහැදිලිනම් රුපය Download කරලා වැඩේ කරන්න.

05. Postal Code ලබා ගැනීමට මෙතන Click කරන්න...

ඔබ පසු කලේ Payza එකෙහි පළමු Step එකයි..

Step 2 හා 3 මම මෙතන ලිවිය යුතු නැහැ. මොකද.. ඔයාලට තියනේ ඔයාගේ E-mail එකට ගිහින් ඔබේ ගිණුම Conform කරන්න... හරිනේ. දැන් ඔයාලට තේරුණා කියල මම හිතනවා. ඔයාලට මොනවා හරි ප්රශ්නයක් නම් මට කියන්න. මොකද ඔයාලට මට බොරු කරන්න බෑ.. Conform එක තේරෙන්නේ නැත්තම් මට කියන්න . සුබ දවසක් ඔයාලට... දැන් අපි මුදල් හොයන්න පටන් ගමු...Thank you....! I wish you.!


2 comments:

  1. මචන් උඹ account එක verify කලාද..? මගේ credit card verification එක fail උනානේ බං. අපි USD වලට Convert කරනකොට ගැණුම් මිලෙන්ද, විකුණුම් මිලෙන්ද බෙදන්න ඕනේ..?
    සහ උඹ Payza card use කරල මෙහෙන් සල්ලි අරන් තියනවද..? Charges කොහොමද..?

    ReplyDelete
  2. Thank You machan..mehamai.uba hadala thiyanne Payza VCC Card ekakda.?(Payza virtual credit)..? mata poddak eka kiyanwada..? mama eka hadala dennam..hugak ayata me prashne thiyanwa..mama idiri sathiye meka niwardiwa verify karanna kiyala denawa..machan Kumaran.oyatath eken udawwak ganna puluwan wei..mata kiyanna uba haduwe Payza virtual credit(VCC) Ekakda.. kiyala..? Thank you..Gataluwak nam kiyanna..!

    ReplyDelete

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)