Twickerz..වලින් අසීමිතව මුදල් හොයමු.(සියලු දේ සරලව)


යාලුනේ මේ Twickerz කියල කියන්නේ අන්තර්ජාලයේ තියන හුගක් මුදල් හොයන්න පුළුවන් සයිට් එකක්... බොරු නැති එහෙමත් නැත්තම් Scam නැති සයිට් එකක් මේ Scam කියල කියන්නේ බොහෝ දුරට අපෙන් මුදල් අරගෙන. එහෙමත් නැත්තම් අපිව මුලාවට පත් කරලා අපෙන් අයුතු ප්‍රයෝජන ගන්න ඒවාට.. මම ඔබ වෙනුවෙන් මේ සයිට් එකට වග කියනවා. කතා වඩන්නේ නැ අපි Twickerz වලින් අසීමිතව මුදල් හොයන්න පටන් ගමු එහෙනම්


01. මුලුන්ම ඔයාල මේ බැනර් එක උඩ Click කරන්න....



02. පසුව ඔයාලට පහත සදහන් පරිදි රූපයක් එයි. ඔබ කලයුත්තේ රූපයෙ සදහන් පරිදි "Sing Up" යන්න Click කිරීමයි.


03. පසුව ඔබට ඔබගේ දක්ත පිරවීම සදහා ෆොර්මරයක් ඔවුන් විසින් ලබාදෙයි..එම ෆොර්මරය නිවැරදි දක්ත සහිතව ඔබ පිරවිය යුතුය.....ඔබට මෙතන "Click" මගින් ඔබට එම නිවැරදිව දක්ත ඇතුලත් කරන ආකාරය දැකගත හැකිය...("සැ:යු: ඔබ මෙම ෆොර්මරය පිරවිය හැක්කේ එක් වතාවක් පමණි.. නිවරදිව දක්ත ඇතුලත් කරන්න.)

ඔබ ලබාදුන් Username සහ Password මතකයේ තබාගන්න.

04. පසුව ඔබගේ Twickerz Account එකට Sing in විය යුතුය..(ඔබගේ Account එක දැනටමත් Sing in වී පවතීනම්. පහත රුපයේ පරිදි ඔබගේ User Name.එක Twickerz Account කෙලවරේ දක්නට ඇත....


Sing in වීම සදහා පහත උපදෙස් අනුගමනය කරන්න......(පහත රුපය.)


05. පසුව ඔබට පහත පරිදි මෙනු එකක් එයි එය නිසි පරිදි පුරවන්න.


06.පසුව ඔබට කෙළවරෙන් මෙහෙම මෙනු එකක් දක්නට ලැබෙනවනේ.... මේක ඔයාල හොදින් තේරුම් ගන්න ඕනේ... අපි විතරයි මෙහෙම ඔයාලට සරලව කියල දෙන්නේ.. ඔයාලට මෙම රූපය අපැහැදිලිනම් සම්පුර්ණ රූපය නැරබීම සදහා මෙතන Click කරන්න....

දැන් ඔයාලට වැඩේ තෙරුනනේ....... හොදින් මේවා මතක තියාගන්න... මොකද ඔයාල වෙනුවෙන් මම වගකීමක් අරන් තියන්නේ. "පණ තියන අශ්වයෙක් මැරිච්ච සිංහයෙකුට වඩා වටිනවා කියල අහල තියනවනේ.." ඒවගේ තම. පුංචි දෙයත් වැදගත් වෙනවා...

07. ඔයා දැන් සල්ලි හොයන්න යන්නේ......! ෂා... නියමයි නේද.. ඉහත රුපයේ කොටසක් දැන් මම පහත රුපයේ දැම්ම..ඔයාට තියන්නේ..එකට අනුව කටයුතු කරන එකයි..


08..දැන් ඔයා ඔකේ තියන Paid To Click කියන එක Click කරන්න..... පසුව ඔයාලට පහත සදහන් රුපයක්
එයි... එකේ තියන්නේ.. Advertising..... ඒවා පියවර 3 කින් සමන්විත වෙනවා.

  1. නිල් පාට ඇඩ් = $0.0001.....(ශ්‍රී ලංකා මුදලින්."රුපියල් 1 යි..)
  2. රතු පාට ඇඩ් = $0.0003.....(ශ්‍රී ලංකා මුදලින්."රුපියල් 3 යි..)
  3. කහ පාට ඇඩ් = $0.0010.....(ශ්‍රී ලංකා මුදලින්."රුපියල් 10 යි..)
තෙරුනනේ.. ඔයාලට හොදටම...... හැබැයි ඔයාල කම්මැලි කමට. 10 ඇඩ් විතරක් Click කරන්න යන්න එපා... හරිනේ.. ඔක්කොම Click කරන්න ඕනේ.....අනෙක මේකේ ඇඩ් එකක් click කලාම new tab එකක් Open වෙනවා.. එකෙන් අහකට යන්න හිතන්නවත් එපා..මොහොතකටවත්..එක ලෝඩ් වෙනකම් ඔයාල එහි රැදිය යුතුයි... ඔයාලට ලැබෙනවා සදහන් වගේ රුපයක්... කලින් රුපයට සමාන රූපය තෝරන්න....
නිවැරදිව තේරුවා නම් තව සැරයක් එම Page 1 load වෙනවා... හරිනේ.... අවුලක් තියනවනම් කියන්න.... දැන් ඒ වැඩේ ඉවරයි...... ඔක්කොම ඇඩ් ඒවා ටික බලන්න....

තවමත් වැඩේ තේරුනේ නැති අය වෙනුවෙන්...ඔබත් මෙමෙ වීඩියෝ එක බලන්න....

මම ඔයාලට.. මේ සයිට් එකෙන් හුගක් හොයන්න පුළුවන් විදියක්..මම පහත දමන්නම්.. ඔයාල එක අනුගමනය කරන්න...



අනිත් ඒවා සරලව මම කියල දෙන්නම් මොකද ඒවා එච්චර බැරෑරුම් දේවල් නෙවෙයි.....


ඔය Paid To Sign Up කියල කියන්නේ.ඔයාලට එක එක සයිට් ඒවා ලබා දෙනවා.... හරිනේ...ඒවාට රෙගිස්ටෙර් උනාම ඔයාලට මුදල් ලබා දෙනවා..... කරලා බලන්න.. හුගක් ලේසියි...

තව තියනවනේ.... Twickgird කියල එකක්.. එකත් හරියට. සෙල්ලමක් වගේ.. හැබැයි මේකේ..වෙන සයිට් වගේ නෙවෙයි... ඇත්තටම ලක් එක තිබුනොත් සල්ලි හොයන්න පුළුවන්..මම මේකෙන් එක දවසක්..$0.0010 කුට්ටි 3ක් ම හෙව්වා...හොද වැඩක්.. නමුත් ඔයාලට හොද කැපවීමක් තියන්න ඕනේ.. මේ වැඩේ කරන්න. ඔයාගේ කැපවීම මතයි මේකේ සල්ලි තීරණය වෙන්නේ.. මමනම් දැනට හුගක් හොයනවා මේ සයිට් එකෙන්....ඔයාලට මේකේ රුපයක් ලැබෙනවා.ඔයාලට තියන්නේ රූපය තුල කැමති තැනක් තෝරන්න...දවසට Chances 25k තියනව.. click කරලා බලාගෙන ඉන්න.ඒ එන සයිට් එකෙන් පිටතට යන්න එපා.. එතකොට ගෙවන්නේ නැ.. ලක් එක තියනවනම්. "You have a $0.0010..Congratulation...!" කියල කියනවා.





















3 comments:

  1. Meken Oya Cash Out KAra Gaththada?Kohomada Kiyala Kiyala Denawada?plz.

    ReplyDelete
  2. "මෙහෙමයි..ඔයාලා මේ දේවල් කරනවට කරන්නට එපා..! මමනම් දැන් මේ E- Money වැඩෙන් බැහැරවයි ඉන්නේ..! ඕනෙම උදව්වක් කරන්නම්..! තව දෙයක් Twickerz වලින් මුදල් ගන්නනම් $1.50ක් ඕනේ...! ඉදිරි ලිපියකින් මම විස්තර ඉදිරිපත් කරන්නම්.! ස්තුතියි අදහස් දැක්වුවට.!

    ReplyDelete
  3. Mata twickerz vala referrals la ganna hati kiyala denawada ?

    nalindaherathabcd@gmail.com

    Thank you !

    ReplyDelete

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)