Mouse Wheel එකෙහි ඇති වැදගත්කම

ඉතින් යාලුවනේ.අද මම අරගෙන අවා පමණක් අය දන්නා ඒ වගේම පමණක් අය නොදන්නා දෙයක් අරගෙන...ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද ඔයාලගේ Mouse Wheel එකෙන් වැඩක් ගන්න හැටියි..


01. ඔයාල Internet බාවිතා කරද්දී ඔබ යන Browser එකේ Page Size එක මදිද? ( අකුරු කුඩාවී පෙනීමේ දෝෂය නිවැරදිව සකසා ගත හැකිය...

ඔබගේ යතුරු පුවරුවේ Ctrl බටන් එක ප්‍රෙස් කර Mouse Wheel එක උඩට කරකවන්න..
එවිට එම දෝෂය මග හරවා ගත හැකිය.

02.කියවීමට අපහසු..නැත්තම් ඉතා දිගු Web Page එකක් හෝ PDF,Word File, පහසු ක්‍රමයකට බලාගැනීමට නම් 

කියවන පිටුවෙහි යම් තැනක Mouse Wheel press කරන්න..! එවිට ඊ තල හතරක Navigation  ආකාරයේ එකක් පෙන්වයි... ඔබගේ මුසිකය මදක් ඉදිරයට කර හෝ ඊ තල පිහිටි පැත්තට කර බලන්න ..ඔබට යම් කිසි වෙනසක් දැක ගත හැකි වනු ඇත...


03.ඔබ අන්තර්ජාලය භාවිත කරන්නෙක් නම් ඔබට යම් යම් Link Address මුණ ගැසෙනු ඇත.. එම ලැබෙන Link Address  එම පිටුවේම ඔපෙන්  කිරීමට ඔබ Right Click - Open Link in new tab ලබා දිය යුතු වේ.. 

ඔබ කල යුත්තේ අවශ්‍ය ලින්ක් එක වෙත ගොස් Mouse Wheel press  කිරීම පමණි.....
අවශ්‍ය ලින්ක් එක වෙත ඔබ ලග වෙනු ඇත..
               
              (((((((((((........ නොදන්නා අය සදහා පමණි......)))))))))))



0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)