ඔබගේ Facebook Account එකෙහි Message එක Click එකෙන් ඉවත් කරමු


යාලුවනේ..! අද මම ගෙන්වා අපේ මුහුණු පොතේ අයට වටිනා කියන ලිපියක්... 
මෙහෙම කියල පටන් ගමුකො වැඩේ..

ඔයාලට දවසකට කොපමණ Message ප්‍රමාණයක් එනවද?
ඒ අතුරින් ඔබ කීයෙන් කීයද බලන්නේ?
ඉතිරි ඒවා වදයක් නේ?

හැබැයි ඔයාල මේවා delete කරන්න ලොකු වෙහෙසක් දරනවා නේ? නමුත් මම අද දෙන ට්‍රික්ස් එකෙන් පුළුවන්. ඔයාලට මෙතෙක් කාලෙකට ආපු සියලුම Message එක පාරින් delete  කරල දාන්න..වැඩි කතා නැතිව වැඩේට බහිමුකො.....!

1. ඔයාලට මේක කරන්න පුළුවන් Google chrome විතරයි..! ඔයාල මේකටත් 
Google Chrome Extension දා ගත යුතු වෙනව... එක දාගන්න ඕනේ නම් 
මෙතන click කරන්න වෙනවා

2. එක දාගත්තට පස්සේ ඔයාල ඔයාගේ Browser එක Restart කරනාවානම් වඩා හොදයි...

3. පස්සේ ඔයාල යන්න ඔයාගේ Facebook Message ගොනුවට..

යකෝ වෙනද නැති "Delete All" එකක් මෙන්න උඩින් තියනව? මොකක්ද මේ?

බයවෙන්න එපා ඒ තියන්නේ..ඔය දාගත්ත Chrome Extension අයත් ගැජට් එකක්නේ?

4. පස්සේ ඔයාල Delete All කියන එක උඩ click කරන්න..

5. වෙනස අත් විදින්න " Message ගොඩක් තියනවනම් දෙතුන් සැරයක් Delete All කියන එක click කරන්න..

ඔබගේ අදහස් අප අගය කරමි...
ගැටළුවක් ඇත්තම් අප වෙත පහත සදහන් Comment Box හරහා ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න..

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)