ඔබගේ පරිගණකයේ Processor Name එක වෙනස් කරමුද?



ඉතින් යාලුවනේ හුගක් දවසකින් මම අවා ඔයාලට අලුත් දෙයක් අරගෙන.....! Computer Tricks ගැන ඉගනගන්න කැමති අය වෙනුවෙන් තමා මම අද මේක ඔයාලට අරගෙන අවේ..හැම දෙයම සරළව හා හැමදෙයම එකම තැනින්...(www.gishanonline.com)

වැඩි කතා ඕනේ නැ... වැඩේ කරමු එහෙනම්.......

මේකෙන් කරන්නේ මෙන්න මේ දෙය තමා .....  ඔයාලගේ පරිගණකය පහත සදහන් වර්ග වලින් එකක් වෙන්න ඇති...

Intel Celeron
Intel Pentium 2
Intel Pentium 3
Intel Pentium 4
Intel Pentium
Intel Dual Core
Intel Core 2 Duo
Intel Core i3
Intel Core i5
Intel Core i7 වැනි වර්ගයන් ගෙන් සමන්විත වෙන්න පුළුවන්...මෙහි Intel,IBM,Sony වැනි ප්‍රදාන වර්ගයන්ගෙන් සමන්විත වෙන්නත් පුළුවන්..ඉත්න් මේකට වර්ග බේදයක් නැ...එත් දැනට තියන හොදම Processor එක ගත්තොත් Intel Core i7 නේ.ඒ ගැන කව්රුත් දන්නවා...ඉත්න් හුගක් අය කැමතියි බොරුවට හරි Core i7 කියල බොරුවට  හරි කෙනෙක්ට පෙන්නන්න..හා හා හා...... එහෙම බොරු වැඩක් කරන්න තමයි දැන් මම සුදානම් වෙන්නේ.. පහත සදහන් පියවර අනුගමනය කරන්න..සියලු දේ සරළව..ඔබහට ලබා දෙන එකම සයිට් එක...(www.gishanonline.com)

01.මුලින්ම ඔයාලා start menu එකේ තියන Run කියන එක ඔපෙන් කරගන්න...windows 7 භාවිත කරන අය Stat Search Menu එකේ Run ලෙස Type කර ලැබෙන menu එකෙන් එක ඔන් කරගන්න....

02. ඉන්පසු නිවැරදිව “regedit” ලෙස type කරන්න

03.පසුව ඔයාලට Register Editor Menu එක එනවා එහි නිවැරදිව පහත පියවර අනුගමනය කරන්න...

HKEY_LOCAL_MACHINE
HARDWARE
DESCRIPTION
System
CentralProcessor
0
ලෙස පියවර අනුගමනය කරන්න...එහි සම්පුර්ණ කොටස් පහත ආකාරයෙන් දෙන්නම්

HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0
03.පසුව ඔයාලා බලන්න 0 කියන එකේ තියනව ProcessorNameString කියල...ඔයාලා එක Double Click කරලා බලන්න ඔයාලගේ Processor Name එක තියනව...එතනට ඔයල කැමති Processor Name එකත් දෙන්න..දීල Speed එක හදනවනම් ඔයාලා එකත් වැඩි අගයක් දෙන්න...ඔයාලට මෙතන වැදගත් වෙන්නේ නම පමණයි නම් ඔයාලා නම පමණක් වෙනස් කරන්න දැන් වැඩේ හරිනේ....ගැටළුවක් තියේනම් මට කියන්න..පහත Comment Box  භාවිත කරන්න.....ඔබගේ අදහස් අප වෙත ඉදිරිපත් කරන්න...

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)