Folder එකක් සම්පුර්ණයෙන් Hide කරමු..!

යාලුවනේ අද මම ඔයාලට අරගෙන අවේ කොහොමද folder එකක් නොපෙනෙන විදියටම හදන්නේ කියල.. මේක දන්න අයත් ඇති.... ඉතින් නොදන්නා අය වෙනුවෙන් මේක මම අරගෙන අවේ..
අපි බලමු කොහොමද මේක කරන්නේ කියල

01.මුලින්ම ඔයා කැමති තැනක Folder එකක් හදාගන්නකෝ..(Partition එකක හදන එක වඩා හොදය.)

02.පසුව ඔබ සැකසු folder එක Rename කල යුතුය..

එය සදහා Right mouse button හෝ ඔබගේ යතුරු පුවරුවේ F2  Press කිරීමෙන් ලබාගත හැකිය.

ඔබ මෙහි Rename කල යුත්තේ පහත ආකාරයෙනි.

"ඔබගේ යතුරු පුවරුවේ  Alt+0160" ඒ කියන්නේ ඔයාගේ යතුරු පුවරුවේ Alt එක Press කරගෙන ඔයාගේ Number Pad එකේ 0160 Press කරන්න කියල

ඔබගේ Rename එක නැති උනා නේ?

04.දැන් තියන්නේ Folder Icon එක අයින් කරගන්න.

ඔබ මේ සදහා ඔබ සැකසු folder එකේ Proprieties Menu වෙත පැමිණිය යුතු වේ..
ඒ සදහා Folder එක මතට ගොස් Right Click කර ලැබෙන Menu එකෙන්  Proprieties තෝරන්න.
එසේත් නැත්තම් ඔබ සැකසු Folder එක Select කර ඔබගේ යතුරු පුවරුවේ Alt+Ctrl+Enter Press කරන්න

පසුව ඔයාලට පහත ආකාරයෙන් menu එකක් එනවා


එකේ  මම Select කරල තියන එක ඔයාලත් දෙන්න පසුව ඒ ලැබෙන මෙනු එකේ තියනව Change Icon කියල. එක දෙන්න පසුව එකේ තියනවා නොපෙනෙන Icon එකක්..නොතේරෙන අය පහත රුපය දෙස බලන්න

දැන් ඒක තෝරලා Ok කරන්න.. බලන්න ඔයාලගේ Folder ඒක දැන් පේනවද කියල.....
තවත් අලුත් දෙයක් අරගෙන එන්නම්...
ගැටළුවක් තියේනම් මට කියන්න..ඔනෙම දෙයක්... පහත comment Box හරහා ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.




0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)