පරිගණක ක්‍රීඩා සදහා සැකසුනු Cheats ලබාදෙන web සේවා



පරිගණක ක්‍රීඩා සදහා කැමති අය වෙනුවෙන් අද මම ලොකු උදව්වක් ගෙන්වා..කව්රුත් දන්නවනේ. Game Cheat කිව්වම ඉතින් පරිගණක ක්‍රීඩා කරන මේ Cheat හොයාගන්න බැරිව ලොකු කට්ටක් කනවා..

උද: Grand Theft Auto (GTA Vice City)? හාහ් නැද්ද?

වැඩි කතා ඕනේ නෑ... මම වෙබ් සයිට් ටිකක් දෙන්නම් ඔයාලට තියන්නේ ඒවාට ගිහින් Game Wala Cheat හොයාගන්න..

අපි විතරයි මෙහෙම දේවල් ඔයාලට දෙන්නේ..තවමත් මේ සයිට් එක කෙරෙහි විශ්වාශය තියාගෙන ඉන්නේ එක නිසයි.....

මම දෙන වෙබ් සයිට් වල ගැටළුවක් තියේනම් මට කියන්න....

www.supercheats.com
www.cheatmasters.com
www.gamefaqs.com
www.gamecheats.eu
www.gamecheats.eu/pc-cheats/
www.gamecheats.com
www.cheats.ign.com
www.gamesradar.com/cheats
www.gamingcheats.com
www.cheatbook.de
www.gamecheats.net
www.cheatworld.com/
www.cheatworld.net/platform.php?p=3
www.game-cheat-world.com/

එහෙනම් මම ගියා ගැටළු Comment කරන්න...!


0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)