Far Cry පරිගණක ක්‍රීඩාව

Far Cry - ඇති බිහුසුණු ක්රියන්විතයන්ගෙන් සමන්විත මෙම පරිගණක ක්‍රීඩාව 2004 වර්ෂයේ නිකුත් වූ මෙය ප්‍රථම දවසේ 730.0000 පමණ මිලදී ගෙන තිබේ

මෙම ක්‍රීඩාවේ ප්‍රදාන චරිතය ලෙස Jack Carver හැදින් විය හැකිය...ඔබට පාලනය කිරීමට සිදුවන්නේ මොහුය..මොහුගේ එකම පරමාර්ථය වන්නේ තමන්ගේ පෙම්වතිය සොයා. කැලයක් මැදින් ගමන් කර ඉදිරියට පැමිණෙන බාධා නිරාකරණය කරමින් තම මෙහෙයුම දියත් කිරීමයි.






මෙම පරිගණක ක්‍රීඩාවට ඔබගේ පරිගණකයේ අවම සුදුසුකම් තිබිය යුතුය..

Supported OS: Windows® 98SE/2000/XP (only) 
Processor: AMD Athlon? 1 GHz or Pentium® III 1 GHz 
RAM: 256 MB 
Video Card: 64 MB DirectX® 9.0b-compatible graphics card 
Sound Card: DirectX® 9.0b-compatible PCI card 
DirectX Version: DirectX 9.0b (included on disc) 
CD-ROM: 4x DVD or 16x CD-ROM 
Hard Drive Space: 4 GB 
Multiplayer: Broadband with 64 Kbps upstream to play (512 Kbps upstream to host 8 players) 


මෙම පරිගණක ක්‍රීඩාවට නිර්දේශිත සුදුසුකම් 


මෙය අතරින් ඔබගේ පරිගණකය මෙම ක්‍රීඩාව සදහා වැඩිම සුදුසුකම් ලබයි.

Supported OS: Windows 98SE/2000/XP (only)
Processor: AMD Athlon 2400-3000+ or Pentium 4 2-3 GHz
RAM: 512-1024 MB
Video Card: 128 MB GeForce 4 128 MB to GeForce FX 5950; ATI Radeon 9500-9800 XT
Sound Card: Sound Blaster® Audigy® series
DirectX Version: DirectX 9.0b (included on disc)
CD-ROM: 8x-16x DVD or 32x CD-ROM
Hard Drive Space: 4 GB
Multiplayer: Broadband with 64 Kbps upstream to play (512 Kbps upstream to host 8 players)


0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)