ඔබගේ Key Board එකේ බල්බ් 3 Disco කරමු.




ඔබගේ Key Board එකේ බල්බ් 3ට පොඩි අතල් එකක් දෙන්න තමා මම අද අවේ..හි හි.
වැඩි කතා ඕනේ නැ වැඩේට බහිමුකො....

Step 1
මුලින්ම ඔයාලා ඔයාලගේ Computer එකේ Notepad එක Open කරගන්න Start → All Programs → Accessories → Notepad
Step 2
ඔයාලා Open Notepad එකට පහල තියෙන Script එක Copy කරලා Past කරන්න
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

Step 3
අපි දැන් කරන්න යන්නේ අපි Notepad එකකට Copy කරගත්තු Script එක Save කරගන්න. අපි සාමාන්‍යයෙන් Notepad Document එකක් Save කරන්නේ “.txt” කියන File type  එකෙන්නේ ඉතින් අපි මෙතැනදී මේ Notepad Document එක Save කරගන්න යන්නේනම් “.vbs” කියන File type එකෙන්. හරි දැන් මේ Name එකෙන් ඔයාලගේ Notepad Document එක Save  කරගන්නකෝ.. “Disco.vbs” මතක හිටින තැනක මේක Save කරගන්න මමනම් ඉතින් සුපුරුදූ විදිහටම තෝරාගත්තේ Desktop එක

Step 4
ඔන්න දැන් අපේ වැඩේ සම්පුර්ණයෙන්ම ඉවරයි. ආහ්… දැන් ඔයාලා බලයි මෙච්චර වෙලා මේ Note එක කියෙව්වේ මේකටද කියලා..... හරි කලබල වෙන්න එපා දැන් තමයි වැඩ කෑල්ල තියෙන්නේ ඔයාලා අර Save කරගත්තු “Disco.vbs” කියන File තියෙනවනේ එක Open කරන්න. දැන් ඉතින් එක කරලා Desktop එක දිහා බලාගෙන ඉන්න එපා. බලන්න ඔයාගේ Key Board දිහා

අපොයි මාර වදයක්‌ මොනවද මේ මම කරගත්තේ? මුගේ ****ට
අනේ බනින්නනම් එපා මම දන්නවා ඉතින් Facebook එකේ ඉදන් මේ Script අත්හදා බලපු ඔයාලටනම් මේක දැන් මාර වදයක් වෙලා ඇති මොකද මේ Script එක Run වෙන වෙලාවේ Facebook Chat කරන්නනම් බෑ. මොකද.. Key Board එකට පිස්සු හැදිලා තියෙන්නේ.. Capital, Simple Mix වෙනවා. ඒක තමා මම මුලින්ම කිව්වේ මේ Note එක සම්පුර්ණයෙන්ම කියවලා වැඩේට බහින්න කියලා..

Step 6
කොහොමද මේක ඉවත් කරගන්නේ?
අම්මෝ... මම දන්නවා දැන් ඔයා ඉන්නේ මාව මරන්න තරම් තරහකින්. හරි හරි මේ Script එක Run වෙන එක ඔයාලට ඉවත් කරගන්න පුළුවන්  “Task Manager” එක හරහා Task Manager එක Use කරන හැටිනම් ඔයාලා දන්නවනේ ඔයාලගේ Computer එකේ Task Bar එක මත Right Click කරන්න Start Task Manager එක select කරලා Open කරන්න  Task Manager එකේ Possess කියන Tab එක Click කරන්න එතකොට ඔයාලට දැකගන්න පුළුවන් ඔයාලගේ Computer එකේ දැනට Process වෙන Programs මෙනවද කියල ආහ්.. අර වදකාර  Script මෙතන Run වෙනවා එත් කොහොමද ඒක හොයාගන්නේ? හරිම ලෙහෙසියි Process Programs  List එකේ පහලම Run වෙන්නේ මේ  Script එක. ඒක Run වෙන්නේ මෙන්න මේ Name එකෙන් “wscript.exe” ඉතින් මේක Select කරලා End Process කරන්න Task Manager එක Use කරන්න නොදන්න කෙනෙක් ඉන්නවනම් මට ආයෙත් බනින්න පටන්ගෙන Computer එක Restart කරන්න.
ඉතින් මම හිතනවා මේක ඔයාලට ලොකු අත්දැකීමක් වෙන්න ඇති කියලා ඉතින්, Task Manager එක Use කරන්න දන්නේ නැතුව Computer එක Restart කරපු යාළුවෝ මට සමාවෙන්න..

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)