My Computer වල තියන ඔබේ සිස්ටම් ඩේට වෙනස් කරමු......!



යාලුවනේ..කොහොමද ... අද මම ඔයාලට ගේනවා පුංච් ට්‍රික්ස් එකක් . මේක ඉතින් කෙනෙකව රවට්ටන්න හොදයි...!

1.       Click My Computer – Going to  Properties ( Click my computer blank space Right mouse button)
මෙහෙම කරන්න..එතකොට ඔයාලට එනවනේ මේකේ දල තියන ඔයාලගේ පරිගනකයේ.සියලුම තොරතුරු..! පහත රුපය..



2.       Open to notpad..(නෝට්පෑඩ් එකක් ඔපෙන් කර ගන්න.

3.       එහි පහත ආකාරයෙන්  Type කරන්න..

[General}
Manufacturer= “ඔබට අවශ්‍ය තොරතුර”
Model= “ඔබට අවශ්‍ය තොරතුර”
[Support Information]
Line 1=“ඔබට අවශ්‍ය තොරතුර”
Line 2=“ඔබට අවශ්‍ය තොරතුර
Line 3=“ඔබට අවශ්‍ය තොරතුර”
Line 4=“ඔබට අවශ්‍ය තොරතුර”
Line 5=“ඔබට අවශ්‍ය තොරතුර”
Line 6=“ඔබට අවශ්‍ය තොරතුර”
Line 7=“ඔබට අවශ්‍ය තොරතුර”
Line 8=“ඔබට අවශ්‍ය තොරතුර”
Line 9=“ඔබට අවශ්‍ය තොරතුර”
Line 10=“ඔබට අවශ්‍ය තොරතුර”

4.පසුව ඔබ සකසා ගත් ෆයිල් එක C:\WIDDOWS\System 32  එකෙහි oeminfo.ini යන නමින් සේව් කරන්න...

ගැටළු ඇත්තම් පහත කමෙන්ට් බොක්ස් හරහා අපට ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න..


0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)