How To Block Advertisements in your Web Browser ( Firefox, Chrome) Only..!


Hello Everyone..Today i'm gonna tell you how to block your advertisements in your web browser.! when you search something in the internet you have been seen some ads. if you wanna example for that, you can visit

http://www.filedownloads.org/sazix6lhah62/HobbScr.mkv.html

http://mediafiremoviez.com/paste/cgz/

i think you know about the online advertisements. when these advertisements carry on you can't find you want things immediately..

But You can remove your advertisement in a few minutes..!

firstly you have a Google chrome or Mozilla Firefox.some peoples are know, how to remove ads in your own browser mean is " Internet explore, Safari, Opera-mini" and other browsers..but i have found two web browsers to do that.

Following this methods..you have to install this add-on your browser..!

if you use ""Google Chrome"

GOOGLE CHROME

if you use "" Mozilla Firefox""

MOZILLA FIREFOX

i think you have to understand what i say..!
if you want to tell something about that..you can comment us..use our comment boxes..
Thanks for the visit

සුබ දවසක් වේවා හැමදෙනාටම..අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද ඔයාලගේ "Web Browser" වල තියන ads අයින් කරන්නේ කියල..! ඔයාල internet පාවිච්චි කරනකොට නොයෙකුත් Web Site වලට ඔයාලට යනවා..ඇත්තෙන්ම කිව්වොත් ඔයාල  දැකල ඇති යම් යම් කරදරකාර Ads . මේවා නිසා ඔයාලගේ කාලය වැය වෙන්වා. තවද යම්කිසි Data ප්‍රමාණයක්  මේ සදහා යොදා ගන්නවා...! ඉතින් මේ දේවල් නිසා ඔයාලගේ වැඩ කටයුතු වලට කිසියම් බාදාවක් වෙන්ව..!

මේ දේවල් Remove කරන්න මම ක්‍රම දෙකක් හොයාගෙන තියනවා. හුගක් අය දන්නවා මේ Ads All Web Browser වලින් අයින් කරන හැටි..එත් මම ඔයාලට අද ගෙන එන්නේ මම දැනට හොයාගෙන තියන සාර්ථකම ක්‍රමයයි..!

මේ ක්‍රම බාවිතා කරන්න.. ඔයා ඔයාගේ Web Browser එකෙහි පහත Add-On install කරගත යුතුය..!

Google Chrome පාවිච්චි කරන්නේ නම්..!



Mozilla Firefox පාවිච්චි කරන්නේ නම් ..!

MOZILLA FIREFOX

අපට ඔබගේ අදහස් එක් කරන්න..යම් හෙයකින් ඔබ මෙම Remove ඇඩ්ස් ලිපිය සාර්ථකව නිමාකරගන්නට අපොහොසත් වුවොත් අපට ඔබගේ දුරකථන අංකය ලබා දීමෙන් පැහැදිලිව ඔබගේ ගැටලුව නිරාකරණය කරගත හැක...
ඒ සදහා පළමුව Comment Box භාවිත කරන්න.!
ස්තුතියි.සුබ දවසක් .!





0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)