ලේසියෙන් Typing පුරුදු වෙමුද?


සුබ දවසක් වේවා...! යාලුවනේ අද ඉතාමත් විශේෂ දවසක් මොකද කිව්වොත් අද තම www.gishanonline.com එකෙහි "මෘදුකාංග" කොටස ආරම්භ උනේ..! විශේෂ යමක් මුලින් ගෙනෙන්නට අප අදහස් කළා. නමුත් අපගේ කාර්යබහුලත්වය නිසා අප ඔබවෙත පළමුවෙන්ම "Skills" ඔප නංවන , එහෙමත් නැත්තම්, Typing කිරීමට කැමති අයට මෙම  Software එක රැගෙන අවා..!

යාලුවනේ මේ "KP Typing Tutor" කියන්නේ ඉතාමත් Typing පුරුදු පුහුණු වීමට යොදා ගන්න පොඩි Software එකක්..! මෙහි ඔබට "Game, Sentences, Free Drill" වගේම තවත් දේවල් හරහා තමන්ගේ Typing කුසලතාව දියුණු කරගැනීමට පුළුවනි...!

ඔයාලට සුබ දවසක්. ජය වේවා..!
  


0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)