ඔබගේ පරිගණකයේ ඇති Hard Disk එකෙහි "Bad Sectors" ඉවත් කරමු..!


මොනවද මේ "Bad Sectors"?

Bad Sectors යනු..ඔබගේ පරිගණකයේ ඇති Hard Disk එකෙහි ඇතිවන යම් යම් විපර්යාස හේතුවෙන් ඔබගේ Hard Disk එක විනාශ මුකයට ඇද දමන එක් හේතු කාරකයකි....! මේවා ඇති වීමට ප්‍රදාන හේතු....?

01. හදීසි විදුලි ඇන හිටිම්.
02.පරිගණකය නිතර නිතර Format කිරීම.
03.අනවශ්‍ය ලෙස පරිගණකය එක වර ස්විචයෙන් නිවා දැමීම?

Bad sectors ඉවත් කරන්නේ කොහොමද?

මෙය සිදු කරගැනීමට ඔබට පහසුවෙන් පුළුවන් ඔබ කල යුත්තේ..."Partition Magic" මෘදුකාංගයක් භාවිත කිරීමයි..( පහත රුපය)



කිසියම් වූ ප්‍රශ්නයක් ඇත්තම් අපට කියන්න..(නිරතුරු සේවය)

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)