AVI වීඩියෝ Type එකක් VCD තැටියකට Copy කරන හැටි.

යාලුවනේ..අදත් මම ආව ඔයාලට අලුත්ම දෙයක් අරගෙන..මම අද කියන්න යන්නේ කොහොමද AVI වීඩියෝ Type එකක් VCD තැටියට්කට රයිට් කරන ඒක පිලිබදවයි.!|

ඔයාල කව්රුත් දන්නවා VCD තැටියක..Video Type ඒක වෙන්නේ "dat" බව..එය ඔබට Write කිරීමට අවශ්‍යනම් ඔබ එය "mpge" යන Type එකට හරවා ගත යුතු බව ඔබ අසා ඇති...ඉතින් ඔයාට කරන්න තියන්නේ AVI Video Type ඒක මෙන්න මේ "mpeg" කියන Type එකට හරවා ගන්න එකයි..
මේ සදහා ඔයාල Converter එකක්  Use කරන්න වෙනවා....!

ඔයාලා මෙතන Click කරලා එකත් Download කරගෙනම වැඩේට බහින්න...ජයවේවා...

අව්ලක් තියේනම් පහත Comment Box භාවිත කරන්න...




0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)