ඔයාගේ පරිගණකයේ සිංහල අකුරු වැඩ කරන්නේ නැද්ද?

කොහොමද යාලුවනේ? අද ලෝක ජනගහනයනේ වැඩි පිරිසක් අන්තර්ජාලය භාවිත කරන බව අපි සියලුම දෙන දන්නා කියන කරුණක්.. ඉතින් ජනගහනය ඉහල යාමත් අන්තර්ජාලය භාවිත කරන පිරිස වැඩි වීමත් සීග්‍රයෙන් ඉහල යයි. එහෙත් තමන්ගේ භාෂාවට අනුකුල ලෙස අන්තර්ජාලයේ වෙබ් සේවා නොතිබෙන අවස්ථා රාශියක්ම අප දැක ඇත. ශ්‍රී ලංකාව ගත් කල, සිංහල දෙමල යන භාෂා වර්ගද ඇති අතර.අද මම ඔයාලට කියන්න යන්නේ.කොහොමද ඔයාලගේ පරිගණකයට සිංහල අකුරු නොපෙන්වීමේ දෝෂය නිරකරගන්නේ කියන එකයි. ඉතින් අපි සාමාන්යෙන් මේකට කියන්නේ සිංහල යුනිකෝඩ් කියල. (Sinhala Unicode)  ඔයාල මේක ලබා ගන්න ඕනෙත් අන්ත්ර්ජලයෙන්මයි.

මෙය ලබා ගැනීමටනම් මෙතන Click කල යුතුය.

සැලකිය යුතුය: ඔබ මෙම යුනිකෝඩ් ලබා ගැනීමේදී ඔබගේ නිවැරදි මෙහෙයුම් පද්දතිය තොර දිය යුතුය.!

                                පහත රුපය දෙස බලන්න













 ඔබට ජයෙන් ජය.! www.gishanonline.com

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)