Facebook එකෙහි ඇති Advertisements Remove කරමුද?

කොහොමද යාලුවනේ? අදත් මම අලුත්ම දෙයක් අරගෙන ආවා . අන්තර්ජාලය භාවිත කරන හැම දෙනාම දන්නවා මේ "Faceook" එහෙමත් නැත්තම් මුහුණු පොත ගැන ඉතින් යාලුවනේ මේ මුහුණු පොතට එකතු වන හැම දෙනාම දන්නවා ඇති ඔයාලගේ "Chat list " එකට මෙහා පැත්තෙන් තියනව Advertisments ටිකක් .මේවා තියන නිසා Connection Slow අයට තමන්ගේ යාළුවන් එක්ක කතා කරන්න සෑහෙන වෙලාවක් යනවා.ඒ කියන්නේ ඒ Advertisements Load වෙන්න යම් කිසි "MB or KB" ප්‍රමාණයක් යනවා..ඉතින් මේ "Advertiesment" Remove කලාම මේ තත්වය පහව යනවා.

එ සදහා ඔය පොඩි Add-On එකක් Install කරගත යුතු වෙනවා. එ සදහා මෙතන  Click කරන්න ඕනේ.!~


~```~" මේ සදහා ගැටළු තියේනම් අප වෙත් කියා එවන්න..එ සදහා පහත Comment Box Open එකේ තියනවා."~```~

සුබ දවසක් වේවා.!

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)