Facebook එකේ Chat Box එක Desktop එකට ගමුද?


ඔයාල මොහොතකටවත් හිතුවද ඔයාගේ මුහුණු පොතේ තියන Chat box එක ඔයාගේ Desktop එකට අරගෙන චැට් කරන්න පුළුවන් කියල? ඉතින් මම අදත් අවේ එහෙම දෙයක් අරගෙන තමා, ඔයාලට පුළුවන් කිසිම Browser එකක් නොමැතිව ඔයාගේ Desktop එකේම චැට් එක දාන්න.!

ඔයාලට පුළුවන්.
FacebookFlash Play
Gmail , chat box පමණයි.
ලබා ගැනීම් සදහා මෙතන  Click කරන්න..

ගැටළු තියේනම් අප වෙත දන්වන්න.! ජයෙන් ජය.


0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)