ඔයාගේ Social Networks එකම Software එකකට ගමු.


හොදයි යාලුවනේ. අද මම ඔයාලට අරගෙන ආව අලුත් දෙයක්.ඉතින් මම දැන් කියන්න යන්නේ ඔයාල නිතර නිතර පාවිච්චි කරන "Facebook,Twitter,Youtube,Google talk" එකම Software එකකට ගන්න හැට්යි. ඉතින් මේක පාවිච්චි කරන්න ඔයාලට මම කියන සයිට් එකට ගිහින් මේ Software එක භාගත කරගන්න වෙනවා.!

මෙම වෙබ් සේවාව වෙත පිවිසීම ආරම්භ කිරීම සදහා මෙතන  Click කරන්න.!

අප සමග එක වූ ඔබට ස්තුතියි.!

ගැටළුවක් ඇතිනම් පහත Comment Box භාවිත කරන්න.! 

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)