Key Board එකෙහි Shortcut Key වලින් "New Folder" එකක් හදමු


සුබ දවසක් වේවා. යාලුවනේ අදත් මම ඔයාල වෙත අවේ පුංචිම පුංචි Shortcut key ට්‍රික්ස් එකක් අරගෙනයි. මේ දේ දන්න අයත් ඇති, නොදන්නා අයත් ඇති, කොහොම උනත් මේ පොස්ට් එක ලියන්නේ නම් නොදන්නා අය වෙනුවෙනුයි.දන්න අය ඉන්නවනම් නොදන්නා අය විසින් අප වෙත ඉදිරිපත් කරන ගැටළු වලට ඔබගේ ප්‍රතිචාරද එක් කරන්න.!

යාලුවනේ කව්රුත් හිතන් ඉන්නේ Key Board Shortcut Keys භාවිත කරලා "New Folder" එකක් හදන්න බැහැ කියල. ඉතින් මම අද පෙන්නම් කොහොමද New Folder එකක් නිර්මාණය කරන්නේ කියල.

මේ සදහා ඔය මුලිම අවශ්‍ය ස්ථානයට යා යුතුයි...හැබැයි මේක ඔයාගේ Desktop හදන්න බැහැ..එ මොකද අදාල පියවරයන් Desktop එකට ලබා දී නොමැති විම නිසා ..මේ සදහා ඔය යම් කිසි Folder එකක් තුලට යන්න....!

ඉන් පසු ඔබ කල යුත්තේ ඔබගේ Key Board එකෙහි ඇති "Alt" යතුර සහ "F"(එකවර ඔබ සිටිය යුතුය.) යතුර එකවර Press කර."Alt" එක ඇත නොහැර නැවත "W" එකද, පසුව "F" යතුරද Press කිරීම පමණි.
ඔබට අවශ්‍ය Folder එක නිර්මාණය වනු ඇත.!


ගැටළු තියේනම් අපවෙත ඉදරි පත් කරන්න..යම් දෙයක් ඔබ ලබා ගත්තේනම් එය අපට ඉමහත් සතුටක් බැවින්.ඔබගේ අදහස් එක් කිරීම අන් අයගේ සතුට සහ අපගේ මෙම සේවා අඩවියේ ඉදිරි වැඩ කටයුතු සදහා ඉමහත් රුකුලක් වනබව කාරුණිකව සිහිපත් කරමි.

"හැමදෙයම එකම තැනින්- සියලු දේ සරලව" 

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)