තවකාලිකව Email Account එකක් සකසා ගන්න හැටි


සුබ දවසක් වේවා හැමදෙනාටම...! අදත් මම අව ඔයාලට පුංචි උදව්වක් කරලා යන්න....!

 ඔයාල දන්නවනේ email Account ගැන...පොඩ්ඩක් හිතන්න..ඔය යම්කිසි Site එකකට තාවකාලිකව ලොග් වෙන්න ඕනේ..." Download" එහෙම කරන්න..ඉතින් තමන්ගේ ලග තියන Email Account දුන්නම ඒ ලොග් උණු සයිට් එකේ මොනයම් හේතුවක් නිසා හෝ අළුත් දේ එක් කල විට ඔයාලට ඒ දේවල් Email මාර්ගයෙන් එවනවා...එතකොට Email Account එකේ තියන Inbox ඒක පිරෙනවා...හදිසි Email එකක් ආවත් ඒක පෙන්නන්නේ නැති තරම්...එතකොට එපා වෙන්ව නේද?

ඒකට පිලියමක් ලෙස මම හොයාගත්ත අළුත් දෙයක් ඒක තම මේ Tempalias කියල කියන්නේ...

මේකෙන් හදන Email Account පැය ගණනකින් ඉබේම නැති වෙලා යනවා..ඔයාලට යම් කිසි site එකකට ලොග් වෙන්න කියපු Email Service ඒක....!

දැන් වැඩේ පටන්ගන්න. මතක තියාගන්න මෙය තාවකාලිකයි..

ඔය දැන් මෙතනින්  යන්න....!

යම් කිසි ගැටළුවක් තියේනම් පහත Comment Box භාවිත කරන්න...! ස්තුතියි.!

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)