ඔබගේ පරිගණකයේ ඇති USB Lock කර තබමු...!


කොහොමද යාලුවනේ..අද මම ඔයාලට ගේනවා තමන්ගේ පරිගණකය අනුන් යටතට පත් වෙලා හෝ..අනුන් වෙනුවෙන් උදව් කිරීමට ගොස් කරදරේ වැටෙන "pen drivers,Dongles, Bluetooth"  වැනි USB හරහා පරිගණකයට සිදුවන බලපෑම අවම කිරීමට හැකි ක්‍රියා පිලිවතක් ගැනයි.!

Virus මගින් සිදුවන බලපෑම හේතුවෙන් තමන්ගේ සියලුම වැඩ කටුතු අඩාල විය හැකි නමුත් "මිතුදම්,"වැනි දේ නිසා තම පරිගණකය ලෙඩ ඇදට වැටීම ගැන සිතන පිරිසක්ද අප අතර ඇත.ඒ අය වෙනුවෙන් මම මේ දේ
ගේනවා.!

පොඩි Software එකක් හරහා තම මේ දේ කරන්න තියන්නේ..ඉතින් ඔයලට වෙනවා මම මේ දෙන Software ඒක Download කරන්න..

ඒ සදහා මෙතන   Click කරන්න..ඔබට ජයෙන් ජය...!


විශේෂයෙන් මතක් කල යුතුය...!

අප ලබා දෙන මේ අවංක සේවාව පිලිබල ඔබගේ ප්‍රතිචාර අප වෙත ලැබී ඇත..ඔබගේ ප්‍රතිචාර වලට හර්දයාංගම ස්තුතිය පුද කරමි...!


0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)