අන්තර්ජාලයේ සිංහලෙන් Type කරන්න කැමතිද?


සුබ දවසක් වේවා යාලුවනේ..අද මම ඔයාලට වැදගත් වෙන ලිපියක් අරගෙන අවා..ඉතින් යාලුවනේ මම අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැනයි..මේ දේ ගැන දන්නා අය ඇති..ඒ අයත් මේ දේ ගැන නැවත කියවා බලන්න..!


ඔයාල දැනටමත් දන්නවා ඇති Google සමාගම ගැන..ඉතින් යාලුවනේ මේ Google සමාගම අපිට හුගක් වැදගත්වන සේවා ලබා දෙන අන්තර්ජාලය සතු ලොකුම Search Engine එක ලෙස හදුන්වන්නට පුළුවන්.
නවතම තාක්ෂණයට අනුකුල වන සේ මෙහි language  කිහිපයකින් අපට සේවාව ලබා දෙයි.එලෙසම එදිනෙදා කටයුතු පහසු කරගැනීම පිණිස මෙය යොදා ගෙන තිබේ.!

මෙහි විශේෂත්වයක් තියනවා .. එනම් මේ Unicode නමින් හදුන්වන දේ ඔබ එදිනෙද Phone Massage වලට භාවිතා වන type එකමයි..

උදාහරණ: ammaa-අම්මා
                 sinhala-සිංහල
              lipiya-ලිපිය

මේ ආකාරයෙන් තම ඔයාලට මේකේ type කරන්න වෙන්නේ.අමතක කරන්න එපා. මේක Unicode එකක් කියල . තව කතා ඕනේ නැහැ.

ඔයා දැන් පහත රුපය පරිදි කටයුතු කරන්න.!


ඔය දැන් මෙතනින්  අදාල Unicode එක Download කරගන්න.!

ගැටළු තියේනම් පහත Comment Box භාවිත කරන්න.!
පැමිණි ඔබට ස්තුතියි.!

හැමදාමත් නව තාක්ෂණයෙන් බිදක් ඔබ වෙත් ලබා දෙන එකම සේවා අඩවිය.!
www.gishanonline.com




0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)