තමන්ගේම භාෂාවට අනුව Firefox Browser එක ලබාගන්න හැටි


හොදයි යාලුවනේ.අප කව්රුත් දන්න කියන Firefox හි සිංහල Version දැනටමත් ලබාගෙන නොමැති අය වෙනුවෙන් තමා මෙම ආර්ටිකල් එක ලියන්නේ.!
හරි මම මෙහෙම කියන්නම්කො.!

Firefox කියන්නේ දැනට ලෝකයේ විවිද භාෂා අතර ප්‍රමුකත්වයක් ලබා ගත් Web Browser එකක්.ඉතින් යාලුවනේ මේ  web browser එකෙහි වැදගත් වන්නේ අපගේ භාෂාවත් ගැබ්ව තිබිමයි.


ඔබටත් මෙය භාවිත කිරීමට අවශ්‍යනම් මෙතන Click කරන්න.
                             ඔබට ජයෙන් ජය.!




ඔබත් අප විසින් ලබා දෙන සේවාව පිළිබද සෑහීමකට පත් වේනම් පහත Comment Box හරහා ඔබගේ අදහස් එක් කල හැකිය.නැතහොත් අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය (e-mail ) හරහා සම්බන්ද වී ඔබගේ අදහස් මෙන්ම ඔබට මෙවැනි සේවාවන් ගැන දැනගත හැකිය.( පැය 5 ඇතුලත ඔබගේ ගැටලුව නිරාකරණය කර ගත හැක.)

(පැය 12 දක්වා ඔබවෙත විස්වාසනීය සේවා ලබා දෙන එකම සේවා අඩවිය වෙත පිවිසි ඔබට ස්තුතියි.)

Email- gishansweetrush@gmail.com
Web Comment - www.gishanonline.com
                           www.gishansandaruwan.blogspot.com
                           www.gishansandaruwan.weebly.com



Facebook- https://www.facebook.com/sweetrushs?ref=tn_tnmn





0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)