ගේමක් නැතිව Photo Edit කරන්න මෙන්න අලුත් වෙබ් සේවාවක්.


සුබ දවසක් වේවා යාලුවනේ.ඔයාල දන්නවා ඇති Photo Edit  කරනවා කියන්නේ මොකක්ද කියල. ඉතින් මම කියන්න කිසිදු මුලික දැනුමකින් තොරව කොහොමද සාර්ථකව Photo Edit කරන්නේ කියල..හැබයි ඔයාලට හිතුනු හිතුනු ආකාරයේ වෙනස්කම් සිදු කරන්න මෙතැනදී බැහැ.විශේෂ දෙයක් වශයෙන් ලබා දිය හැක්කේ Effects පමණි.

"මෙය කිසිදු Software එකක් නොමැතිව Online එක හරහා සිදු කරන විශේෂාංගයකි"

උත්සහ කරලා බලන්න මෙතන  Click කරලා බලන්න.

හැමදෙයම එකම තැනින් ලබා දෙන එකම අඩවිය වෙත පිවිසි ඔබට සදාදරණීය ස්තුතිය පුද කරමි.!

www.gishanonline.com
"සියලු දේ සරලව - හැමදෙයම එකම තැනින්"


0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)