Facebook එකිහි "Empty" හිස් Comments, Status යවමුද?


ඔයාල දන්නවද Facebook එකේ කොහොමද හිස් Status, Comment යවන්නේ කියල?
Do You know.? How to Send empty Comment and Status on facebook?

01. ඔයගේ Account එකට Log වෙන්න.
Log in  Your Facebook Account

02.ඔයාට Comment හෝ Status දාන්න ඕනේ තැනට යන්න.
 Now Go to Comment Field  or Status Update Place

03දැන් ඔයා ඔයාගේ යතුරු පුවරුවේ Alt යතුර ඔබගෙන 0173 ලෙස Type කරන්න.
Now. Press The Alt key in your Keyboard and keep hold the key and Type 0173.

04.දැන් ඔබ සාර්ථකව Comment එක හෝ Status හිස් කර ඇත.
Now its Done. You have successfully Create your Empty Status or Comment.

 ගැටළුවක් තියේනම් අපවෙත කියන්න..ඔබගේ අදහස් එකතු කරන්න.
If you have a any problem. You can tell us..! Please add your Idea For that..!

Come Again.Thank you.!
 

0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)