පරිගණකය Startup වෙනකොට Text එකක් දාමුද?



යාලුවනේ..කොහොමද ඔයාලට අද මම කියන්න යන්නේ ඔයාගේ පරිගණකය ඔන් වෙද්දී කොහොමද අපි Text එකක් දාගන්නේ කියල.!

මේ සදහා පහත පියවර අනුගමනය කරන්න.

01. Start Menu එකෙහි ඇති "Run" ( විධාන Coder) Windows 7 නම් Start Menu එකෙහි ඇති Search කියන එකෙහි Run ලෙස Type කර එය Open කරන්න.!

02. පසුව Run එකෙහි "Regedit" ලෙස Type කරනන..

03. පසුව ලැබෙන Menu එකෙන්

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Policies\System

ලෙස යන්න.! නොදන්නා දෙයක් තියනවනම් Comment කරන්න.

04. අවසානයෙන් ලැබෙන ප්‍රතිපලයේ (System) Click කරන්න පසුව ඔයාලට දැකගන්න පුළුවන් දකුණු පැත්තේ යම් කිසි Files ටිකක්. ඔය මෙතනින් "legalnoticetext" කියන එක තෝරලා එකේ Value එකට ඔය කැමති එකක් දෙන්න.!

උද: Welcome to My Pc or ඔබ කැමති එකක්.!

05. දැන් ඔය ඔයාගේ පරිගණකය Restart කරන්න..ඊලග අවස්ථාවේදී ඔබට ඔබ ලබා දුන් Text එක දැක ගැනීමට පුළුවන්.!

ගැටළුවක් තියේනම් අපට කියන්න..පහත Comment Box භාවිත කරන්න.!
ස්තුතියි.

2 comments:

  1. ane mage eke ehema wenne nane photos ehema nadda eka karana widiha gena?

    ReplyDelete
  2. ok...! mama photos thulin wade karana hati pennam..! Coming Soon............!

    ReplyDelete

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)