ඔබගේ පරිගණකයේ ඇති අනවශ්‍ය Folders එක Click එකක් මගින් ඉවත් කරමු.




හැමදෙනාටම කරදරයක් වෙලා තියන මේ Empty ෆෝල්ඩර්ස් ගැන කව්රුත් දන්නවා..උදාහරණයක් ලෙස අපි හිතමු අපි යම්කිසි මෘදුකාංගයක් පරිගණකයට ඇතුලත් කල කියල..නැවත අපි එක Uninstall කරනවා කියලත් හිතමු.එම මෘදුකාංගය නිවැරදිව Uninstall කලත් එම මෘදුකාංගයේ නම ඇතුලත් හිස් ෆෝල්ඩර්ස් එකක් පරිගණකයේ ඉතුරු වන බව ඔබ දන්නෙහිද? අපි එය හරහා හබා නොයන බැවින් එය පරිගණකයේ ඉඩක් නොගත්තත් එය පරිගණකයේ තිබීමෙන් අවශ්‍ය folders අතර යම් කිසි ගැටලුවක් වීමට පුළුවන.!

 දැන් ඔයාලට පුළුවන් "Scan" කිරීමකින් පසුව ඔබගේ සියලුම අනවශ්‍ය Foldes "0 bite", New Folders" මේ හරහා එකම Click එකක් මගින් ඉවත් කරගන්න.!




0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)