ඔබගේ Operation System එක Desktop එකෙහි දාමු.


ඔයාගේ පරිගණකයට ඉස්තාපිත කර ඇති මෙහෙයුම් පද්දතිය හෙවත් "operation system" එකෙහි වර්ගය, හා කාල වකවානුව ඔබගේ පරගණක තිරයේ (Desktop) එකෙහි අයිනකින් පෙන්වීමට භාවිත කරන ට්‍රික්ස් එකක්  තමා මේ. මෙම පහසු කම Windows 7 තිබුනත් (Windows xp, Windows Vista) යන පද්දති වල නොමැත.

පහත පියවර අනුගමනය කිරීමෙන් එය සකසා ගත හැකිය

මුලින්ම ඔය ඔයාගේ පරිගණයට පිවිස ඔබගේ Stat menu එක යටතේ ඇති "Run" යන මෙනු එක Open කරගන්න.


 පසුව එහි Regedit ලෙස Type කර "Enter හෝ ok ලබාදෙන්න. 

පියවර කෙටියෙන්

Click "Start">> Open "Run">> Type "Regedit">> Press "Enter or Ok"
පසුව  HKEY_CURRENT_USER\Control Panel\Desktop. යන පියවර අනුගනමනය කරන්න.



පසුව ඔබ ලබා ගත Registry  Menu එකෙන් "“PaintDesktopVersion” කියන එක සොයාගෙන එයා Double Click කර Open කරන්න. 
 
පසුව එහි ඇති Value Data ඇත්තේ "0" ලෙසය එය "1" ලෙස වෙනස් කරන්න..!

දැන් ඔබගේ පරිගණකය Restart කරන්න..

ඉන් පසු අවස්ථාවේ ඔබගේ Operation System Version  එක නිවැරදිව ඔබගේ Time and Date පෙන්වන ස්ථානයේ වැටි ඇති බව ඔබට දැක ගැනීමට පුළුවන.

"ඔබගේ ගැටළු ඉදිරිපත් කරන්න.
Comment Box
Email
Facebook
Skype
Contact us යන ක්‍රම හරහා ඔබට අප සම්බන්ද කර ගත හැකිය.!














0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)