How to Add MP-3 Tag in your Mp-3's. ( අලුත් දේ සරලව )


සුබ දවසක් වේවා යාලුවනේ.! හුගක් දවසකින් මට හිතුනා ඔයාල වෙනුවෙන් දෙයක් දීල යන්න..! ඇත්තම කිව්වොත් මම මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසී.! හි හි..! කොහොම නමුත් මම අද කියන්න යන්නේ ටිකක් වෙනස්, හුගදෙනෙක් නොදන්නා, තමන්ගේ Mp-3's වලට Pictures එකක් දාගන්න බැරිව කට්ට කන අය වෙනුවෙනුයි.! වැඩි කතා උවමනා නැනේ.!

Step 1

ඔය මුලින්ම පුංචි Software කැල්ලක් Download කරගන්න ඕනේ. ඒ සදහා මෙතන Click කරන්න

Step 2 එකෙන් නම් කියන්න දෙයක් නම් නැ කියල හිතනවා . මොකද Software එක download කලාම කරන්න තියන දේ තේරෙන නිසා. :ඩ් ..!

එහෙනම් ජය වේවා.."සුබ අලුත් අවුරුද්දක් වේවා"


ඔබගේ අදහස් අපට පහත Comment Box හරහා ලබා දෙන්න. ගැටළුවක් තියනවනම් අපට සම්බන්ද කරගන්න.



0 comments:

යාලුවනේ..ඔබ අමතක කරන්න එපා..ඔබට යම්කිසි ගැටළුවක් තියනවනම් මෙතන ලියල යන්න....! (මොනවා හරි.)